1. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    දෙයියෝ පල් වෙනවා මේ වැඩ වලට
  2. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    බුමරා දස්සයා (අපි එපයි නැහෙන්න - Bank Of India)
  3. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :lol::lol::lol::lol::lol::lol:
  4. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඌටත් විකට් යනකොට කවර කතාද බොලව්.. අධිරාජ්‍යවාදීන් වත් ගහවි කියලා හිතමු සල්ලි නොබලා.:frown::frown::frown::frown::frown:
  5. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    Sammy - "නෝ බොල් නැද්ද යකෝ එක ???" Umpire - "මම හවස එකවුන්ට් balance එක බැලුව bro..." :cool::cool::cool::cool:
  6. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මෙහෙව් දස්සයෝ ඉන්න ඉන්දියාව, අපේ අසල්වැසි රටටනේ අපි මේ ගරහන්නේ :rofl::rofl::rofl::rofl:
  7. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    හා හා බලාගෙනයි.. දෝනි ඉල්ලයි අම්පයර් දෙයි :lol::lol:
  8. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඕවා ගණන් ගන්න එපා බන්, ඔන්න ඔහේ මට rep දියන් :lol::lol::lol::lol:
  9. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    හා හා කට කට.. උඹට ඉතාලියට ඇවිත් ගහලා යාවි දේශප්‍රේමී ඉන්දියන් ජනතාව. ඒක කමක් නෑ කියහන්කෝ, කොහොමද ඔය (මුල්‍යප්‍රේමි) බටහිර ඉන්දියානුවෙක් පස්ස අතගෑවොත් ??
  10. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    හ්ම්ම්.. අනේ මන්දා බන්.. ඒක නෙමෙයි බුම්රා මාර දක්ෂයෙක් නෙ.. යකෝ මු වගේ ටැලන්ටඩ් එකෙක් දැක්කේ නෑ හෙන කාලෙකින්, කැච් අල්ලනවා, යෝකර් (වගේ ඒවා) දානවා. කිස් ගේල්වත් අවුට් කොලානේ යකෝ සාලේ...:shocked::shocked::shocked::shocked:
  11. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    දාපන් 5ක්.. දැන් අවුරුදු 3ක් එක දිගට බැලුවේ නෑ.. ආයේ බලන්න පුළුවන් වෙයි කියල හිතෙන්නෙත් නෑ :cool::cool::cool::cool:
  12. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    Hmmmm... ඔව් උන් ගේම් එක ගහන නිසා කියන්න බෑ පැලෑන නියමෙට ගෙනියනවා ඉන්දියාවෙන් නේ.. කලින් සෙට් කරලා කියන්නවත් බෑ :lol::lol::lol::lol::lol:
  13. RSmith

    HSBC/Sampath/HNB - Credit Card.....!!!

    :baffled::baffled::baffled:
  14. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    හ්ම්ම්... හරියටම බුම්රට අවුට් උනා.. දැන් ඕකා තමයි ලෝකේ ඉන්න හොඳම බෝලර්. :lol::lol::lol::lol:
  15. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ගොඩක් උන්ට එකනේ බන් වෙන්න ඕනේ.. :lol::lol:
  16. RSmith

    මැරෙන්න කන්න... නැතිනම් කාලා මැරෙන්න

    කතාව ඇත්ත, ඒත් කන්නේ කොහෙන්ද බන් වෙන ??? කඩේකින්ම තමයි හොඳ උනත් නරක උනත් :(:(:(:(
  17. RSmith

    නොදුටු_බන්ඩා

    bump මචන්
  18. RSmith

    Phone එකක් ගන්න help එකක් ඔනි

    මටත් ගොඩක් අය කිව්වා.. ගණන් ටිකක් විතර වැඩියිලු.. ඒ උණාට බඩු ෂුවර් :):)

    No contents