ඌ ගහන්නේ උගේ සල්ලි වලින්.. :lol::lol::lol:
ඔව් බන්... කාලයක් ක්‍රිකට් කොළඹ 7ට විතරක් සසීමා උනා,
අර්ජුන ඒක නැති කලා, ගමේ එවුන්ට අවස්ථාව දුන්නා, ටීම් එක එලටම හැදුනා
ඒ වගේ එවුන් උඩට එනකොට ලොකු අයියලාට ඉවසන්න අමාරු උනා, කැපිලි වැඩි උනා (ගමෙන් ආපු එවුන්ගෙත් අවුල් නැතුවම නෙමෙයි, සමහරුන්ට සල්ලි දැක්ක...