1. dimuth_bhanuka666

    කොහොමද බල්බ් වැල් වලට wiring කරන්නේ ?

    ඔයාලා දැකලා ඇති සමහරක් ගෙවල් වල වහලේ ඉදන් පල්ලෙහට එන විදියට එක දිගට බල්බ් වැල් දාලා තියනවා හරියට නිකන් curtain එකක් වගේ ඒකට කොහොමද wiring කරන්නේ ?
  2. dimuth_bhanuka666

    වෙසක් එකට දාන රුපියල් 100යේ බල්බ් වැල් දහයක් කොහොමද එක ප්ලග් එකකට ගහන්නේ ?

    ප්‍රශ්නේ මේකයි මට අවශ්‍ය වෙලා තියනවා අපි වෙසක් එකට දාන බල්බ් වැල් 10ක් වැල් වැල් දාන්න ඉතින් මට holder එකක් adapter එකක් හයි කර ගන්න පුළුවන් වුනාට මට ලොකු electronic දැනුමක් නැහැ

    No contents