1. dimuth_bhanuka666

    හතර වසරට විතරක් ගියපු කෙනෙක්ට ආමි යන්න කිසිම විදියක් නැද්ද ?

    මට චූටි කාලේ ඉදලා ආමි යන්න ආසාවක් තියනවා දැන් මට 16i මම ගියේ හතර වසර වෙනකම් විතරයි ඉතින් කොහොමද මං ආමි යන්නේ ?
  2. dimuth_bhanuka666

    ගමේ ඉන්න අක්කිලා නංගිලා කවුරුත් මාව ගණන් ගන්නේ නැ මොකෝ කරන්නේ ?

    මම ඉන්නේ පිළිමතලාවේ ගඩලාදෙණියේ මෙහෙ ඉන්න කෙල්ලෝ මාව ගණන් ගන්නේ නෑ කොහොමද මම එයාලගේ අවධානය දිනා ගන්නේ ?
  3. dimuth_bhanuka666

    හිට්ලර් වගේ කොන්ඩේ කපන්නේ කොහොමද ?

    මට ඕනි හිට්ලර්ගේ වගේ කොන්ඩේ කපන්න
  4. dimuth_bhanuka666

    මං වගේ කෙනෙක් කොහොමද කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ ?

    මම වැඩිය සමාජයට නැති යාලුවෝ එකෙක්වත් නැති ඉස්කෝලේ යන්නේ නැති ගෙදරටම වෙලා ඉන්න කොල්ලෙක් මට මේ ලගදි ඉදලා මේ ගමේ ඉන්න කෙල්ලෙක් ගැන ආදරයක් හිතුනා ඒ කෙල්ලගේ ගෙදර කට්ටියයි අපේ ගෙදර කට්ටියයි ඉස්සර ඉදලා හොද හිතවතුන් ඒත් මම වැඩිය සමාජයට නැති නිසා එයාලා ගැන දන්නේ නෑ අනිත් එක මං ඉස්කෝලේ ගියේ හතර වසරට...
  5. dimuth_bhanuka666

    මං වගේ කෙනෙක්ට හරියන ලස්සන සිංදු මොනවද ?

    මට depression , anxiety, maladaptive daydreaming තියනවා ඒවගේම එක යාලුවෙක් වත් නෑ පාළුව හරින්න මං කරන්නේ daydream කරන එක ලස්සන කෙල්ලෝ ගැන :ROFLMAO:
  6. dimuth_bhanuka666

    සැලුන් එකකට ගිහින් හෙයා කට් එකක් දාන්න කියලා කියන්නේ කොහොමද ?

    මට ඕනි සැලුන් එකකට ගිහින් මට hitler youth haircut එකක් දාගන්න ඒක හරියට undercut එකක් වගේ එකක් කොහොමද මන් ගිහින් මේක ඒ අයියට කියන්නේ ?
  7. dimuth_bhanuka666

    පාසාල් යෑම හතර වසරදී නවත්වපු කෙනෙක් කොහොමද සාමාන්‍ය පෙළ කරන්නේ ?

    මම පාසල් ගියේ හතර වසරට විතරයි ඒක උනේ මගේ වැරැද්දක් නිසා මට පොඩි කාලේ ඉදලම ආසාවක් තිබ්බා හමුදාවට යන්න ඒත් මට ඒකට අවශ්‍ය අද්යාපන සුදුසුකම් නෑ ඒක නිසා මට සාමාන්‍ය පෙළ කරන්න දැන් අදහසක් අවා මට දැන් වයස 16යි
  8. dimuth_bhanuka666

    ගෝටාබයගේ දේශපාලනය ධනවාදී ද ?

    මම ජෙප්පෙක් නං නෙමේ මන් ටිකක් ජාතිකවාදී ඒත් මම වැඩිය ධනවාදයට කැමති කෙනෙක් නෙමේ මට දැන ගන්න ඕනි ගොටාබය ධනවාදී ධ කියලා මේ ආණ්ඩුව චීනය, උතුරු කොරියාව, රුසියාව වගේ සමාජවාදී රටවල් වලට පක්ෂපාතිත්වය දක්වනවා එතකොට කොහොමද මේ ආණ්ඩුව ධනවාදී වෙන්නේ ? අනිත් එක ධනවාදය තියන කොට හමුදා පාලනයක් ගේන්නත් බෑ නේද ...
  9. dimuth_bhanuka666

    මගේ බල්ලා දම්වැල ලිහා ගන්න එකට විසදුමක් දෙන්නකෝ ?

    මගේ බල්ලාගේ නම ටෙලී එයා අහිංසක බල්ලෙක් එයත් එක්ක ඕනි කෙනෙක්ට යාලු වෙන්න පුළුවන් ලේසියෙන්ම හැබැයි ටෙලී පාරේ යන මිනිස්සුන්ව හපනවා ඒක නිසා ටෙලීව අපි පාරට නිදහසේ දාන්නේ නෑ රෑට අපි එයාව ගේ ඇතුලට ගන්නවා එතකොට එයාට නිදහසේ ඉන්න පුළුවන්නේ අපි මෙයාව දෙපාරක් රෑට ඇවිදින්නත් එක්කන් යනවා කක්කා චූ එහෙම කරන්න...
  10. dimuth_bhanuka666

    සිංහල සහ සිංහල සාහිත්‍ය මුල සිට තනිවම ඉගෙනගන්නේ කොහොමද ?

    කොහොමද සිංහල මුල සිට තනිවම ඉගෙන ගන්නේ මොනවද කියවන්න ඕනි පොත් ?
  11. dimuth_bhanuka666

    නුවර අවට heat transfer paper ගන්න තියෙන්නේ කොහෙද ?

    නුවර md gunasena හෝ sarasavi book shop eke thiyeida?
  12. dimuth_bhanuka666

    කොහොමද මාස්ක් එකකට ලාංචනයක් ගහන්නේ ?

    මට ඕනි මගේ මාස්ක් එකට ස්වස්තිකයක් ගහ ගන්න මට මේ වෙලාවේ තියෙන්නේ සුදු fabric paint එකකුයි පින්සලකුයි මන් පින්සලෙනුත් අදින්න බැලුවා ඒත් ලස්සනට ආවේ නෑ කොහොමද මම මේකට අච්චුවක් හදා ගන්නේ ?
  13. dimuth_bhanuka666

    තමන්ගේ පරම්පරාව ගැන දැන ගන්නේ කොහොමද?

    මට හරි ආසයි මගේ පරම්පරාව ගැන දැනගන්න නමුත් මට ඒ ගැන අහන්න කවුරුත් නෑ කොහොමද තමන්ගේ පවුලේ ඉතිහාසය සොයන්නේ ?
  14. dimuth_bhanuka666

    මගේ හෙඩ්පෝන් එක ෆෝන් එකේ වැඩ නැත්තේ ඇයි ?

    මට තියෙන්නේ jbl xy-800 වර්ගයේ හෙද්පොන් එකක් එක හොදට ලැප් එකෙයි පොන් එකෙයි හොදට වැඩ කරා නමුත් මේ ලගකදී ඉදලා එක වැඩ කරන්නේ ලැප් එකේ විතරයි පොන් එකේ වැඩ කරන්නේ නෑ පොන් එක හෙඩ්පොන් එක ඩිටෙක්ට් කරන්නෙත් නැ මොකක්හරි දාපුවම එක ඇහෙන්නේ පොන් එකේ speaker වලින්
  15. dimuth_bhanuka666

    අලියෙක්ව ඇති කරන්න මිනිහෙක්ට ආර්ථිකමය වශයෙන් සහ අනෙකුත් දේවලින් තිබිය යුතු අවම සුදුසුකම් මොනවද ?

    කැලේ ඉන්න අලියෝන්ව මරපුවම උබලා කට අරින්නේ හැබැයි අලියෙක්ට හොදට කන්න දීලා ඇති කරන එකට විරුද්දයි රනිල්ටම පුක දිදී හිටපන්
  16. dimuth_bhanuka666

    අලියෙක්ව ඇති කරන්න මිනිහෙක්ට ආර්ථිකමය වශයෙන් සහ අනෙකුත් දේවලින් තිබිය යුතු අවම සුදුසුකම් මොනවද ?

    අලියෙක් ඇති කරන්න තියෙන්න ඕනි සුදුසුකම් මොනවද ? මොනවගේ ආර්ථිකයක් තියෙන්න ඕනිද ? කොහෙන්ද අලියෙක්ව ගන්නේ කියක් විතර වෙයිද ? කොහොමද මේ අලින්ව පෙරහැරේ යන්න පුරුදු කරන්නේ ?
  17. dimuth_bhanuka666

    අලි හිමිකාරයයි අලියයි අතර ලංකාවේ තියන සම්බන්දතාවය මොකද්ද ?

    ලංකාවේ ඉන්නවා ගොඩක් හීලැ අලි ඇතුන් ගොඩක්ම වෙලාවට මේ අලින්ව බලාගන්න දීලා තියෙන්නේ ඇත් ගොව්වොන්ට නමුත් මට දැනගන්න අවශ්‍ය අලි හිමිකාරයා විසින්ම බලාගන්න අලි ඉන්නවාද සහ අලි හිම්කාරයාගේ සහ අලියාගේ තියන සම්බන්දය ගැන ? අලියා ඇත් ගොව්වටද නැත්නම් හිමිකාරයටද වැඩියෙන්ම ආදරේ ?

    No contents