1. Gatapolos

    Rocell Tile order කල අය ඉන්නවද

    මේ ටික කර ගන්න සිංහලු කාපු කිරිබත් කන්දරාවක් 😅
  2. Gatapolos

    ආණ්ඩුව විවේචනය කරන වීරවංශ, ගම්මන්පිල, සුසිල්ට ජනපතිගෙන් දරුණු ප්‍රහාරයක්- ඒ ඔවුන්ගේ අකාර්යක්ෂමතාවය

    වීරවංස ගම්මන්පිල සෙට් එක නම් කරන්නෙ බැසිල්ගෙ කොන්තරාත්තුවක් . නැත්තන් උන්ව එපෑ මුලින්ම එලවන්න
  3. Gatapolos

    නිරාගමික

    සිංහල බෞද්ධ නාකි මයිනා නම් කෙළවෙනකොට යන්නෙ තිරුපති. මුනුපුරෝ ටික කරන්නෙ බවුතීස්ම. පංසල් යන්නෙ චන්දයක් කිට්ටුවෙද්දි යක්ක පුත්තු ටික රවට්ටගන්න විතරයි :lol:
  4. Gatapolos

    Wedding of Shasthara & Jetyana

    Ppl of Indian descent (we) have the 2 nd smallest dicks ------ Post added on 1640558513 agal 4.5 tiyagena athe gahathaki :lol:
  5. Gatapolos

    ආර්තික අර්බුධයෙන් ගොඩ ඒමක් තියේද

    සුපිරි විග්‍රයහයක්
  6. Gatapolos

    මේ නංගිට පාංසකූල, පරලොව, දිව්‍යලෝක, අපාය, නිවන අදාලම නැහැ...මිත්‍යාදෘශ්ටිකද දන්නෙ නැහැ.- සුවපත් වේවා! 🧡

    මටත් අදාලම නැහැ මොකද ඔය එකක්වත් ඇත්ත නෙමේ 21 වන සියවසේ වෙලත් දෙයියො යක්කු කුම්බාණ්ඩයො විස්වාස කරන උඹලා මිනිස්සු වෙන්න බැහැ
  7. Gatapolos

    අවසාන කතාව අනුර කුමාර.. අහලා බලන්න තිත්ත ඇත්ත

    නාකි මයිනා තරම් කපටි එකෙක් මම මගේ ජීවිතේට දැකලා නෑ. යුද්දය මගේ ක්‍රමය නෙමේ කිය කිය ඉදලා යුද්ද කරන්න උනාම ටෝක් දුන්නෙ ඉපදුනු දවසෙ ඉදලා යුද්ද කරන්න හිටියා වගේ, දේශප්‍රේමය කිය කිය ඉදලා දැන් රටම විකුණනවා, පෝර නිකං දෙනවා කියලා සල්ලිවලටවත් පෝර නැති කරා. බයියොන්ටම හරියන මයිනෙක් තමා මූ
  8. Gatapolos

    නිවාඩුවට රට ගිය මැති ඇමතිවරු

    මේ ද්විත්ව පුරවැසියො රොත්ත නම් සාපයක්.
  9. Gatapolos

    සජිත් දිනුවානම් මේ වෙද්දී මොනවා වෙලා තියෙයිද රටට?

    මූ පිස්සු කෙලින එකට වගකියන්න ඕන චන්දෙ දුන්න මිනිස්සු. කවදාවත් කිසිම මිනිහෙක්ට තුනෙන් දෙකක බලයක් දෙන්න හොද නෑ. සුළු බහුතරයක් තිබ්බා නම් කවදාවත් පොහොර වැඩේ වගේ බූරු තීන්දු තීරණ ගන්නෙ නෑ. බයියන්ගේ අදෝනාව 😅 ------ Post added on 1639706109
  10. Gatapolos

    වඳ කොත්තු

    :lol::lol:
  11. Gatapolos

    වඳ සැත්කමට චෝදනා ලද සාෆිට හිඟ වැටුප් ගෙවන්න යයි

    වද කොත්තු, වද සැත්කම්, වද යට ඇදුම් :lol::lol::lol:
  12. Gatapolos

    Breaking News: කිරිපිටි ආනයනය අත්හිටුවයි?

    මේ වා කරගන්න කාපු කිරිබත් කන්දරාව මතක්වෙද්දි
  13. Gatapolos

    ලන්කාව බන්කොලොත් වෙයිද

    යුද්දෙන් රට බේරගෙන සෝබන ව්‍යාපෘති කරලා රට කාලා දැම්ම නාකි මයින
  14. Gatapolos

    ලන්කාව බන්කොලොත් වෙයිද

    තෙල් ටික ගෙන්නගන්න සල්ලි නැති උනාම තමා රට ජාතිය බේරගන්න දගලපු යක්ක පුතුන්ට බබා හම්බුවෙන්නෙ

    No contents