සාමාන්‍යයෙන් මයිග්‍රේට් වෙන්නෙ රිස්ක් එකක් ගන්න කැමති මිනිස්සු. ලෝකයේ මයිග්‍රන්ට් පොපියුලේෂන් එක වැඩි රටවල් සාමාන්‍යයෙන් දියුණුයි මොකද උන් අළුත් නිර්මාණ සොයාගැනීම් කරන්න තියෙන චාන්ස් එක වැඩී. කල්චර්ස් මික්ස් වෙනකොට අළුත් අදහස් එළියට එනවා. යන උනුත් ගොඩ , සල්ලි මෙහෙට එවනම් නම් ලංකාවෙ ෆැමිලි එකත්...