OPTION 1
මචං මන්නාරම් කරවල ටිකක් හරි බොම්බිලි කරවල වගේ පොෂ් ජාතියක් ගල් කාලක් එක්ක මිශ්‍ර කරලා ඇඟේ ඉහගනින්..:rofl::rofl:
OPTION 2
නැත්තම් උදේට උදේට වැඩට යන ගමන් කඩේකින් රුපියල් විස්සක මාලු හොදි පැකට් එකක් අරන් චුට්ටි සිදුරක් විදලා කලිසමේ සාක්කුව අස්සේ දාගනින්
OPTION 3
1st THINGS FIRST &...