Triangle balapan.
උබ අතීතෙට ගිහින් උඹෙ සීයාව උබෙ තාත්තා ඉපදෙන්න කලින් මරනවා..එතකොට උබෙ තාත්තා ඉපදිලා නෑ...එතකොට උබ හැබැයි සීයාව මරලත් නෑ. මොකද උබෙ සීයා ගෙන් උඹ තාත්තා ඉපදිලා උබෙ තාත්තාගෙන් උබ ඉපදිලා නිසා..ඒත් සීයාව උබ මරපු නිසා එහෙම වෙන්නත් බෑ...ඒත් එහෙම වෙලා...උබ ඉපදෙන්නෙ නැතුව සීයාව මරන්නත්...