අනෙ යකෝ මේ FB whatsapp love හුයන්නවල් මෙතන දාන්න එපා...අනික කෙටියෙන් කියහන් කො. පතරංග ජාතකේ වගේ...ඔවා අතිෂයින්ම සාමාන්‍ය දේවල් නෙ යකො. නිතර දකින්න හම්බෙන...කතා බහ කරන කෙල්ලෙක් එක්ක ෆිට් වෙලා හෙමීට අහල ලව් කරපන්. අක්කලගෙන් අහල කියන සීන්..:confused::confused: මොකක්ද යකෝ මේ හරුපෙ...මම කියෙව්වෙත් නෑ...