80%ක් විතර එකගයි. ගැටලු තියෙනවා. ඒ ගැටලු තියෙන්නේ හරියටම මේ කාරණා නිසා කියලා කියන්න තරම් සාක්කි මට නැහැ. මගේ දැනුමේ, අත්දැකීම් සහ අවබෝධයේ හැටියටයි ඒ ගැටලු තියෙන්නේ. ඒ දේවල් සාපේක්ෂ නිසාම, තව කෙනෙක්ට මගේ දැනුම, අවබෝධය සහ අත්දැකීම් අදාළ නැති වෙන්න පුලුවන්.
මතු කරලා තියෙන ප්රධාන තර්කය, කෙනෙක්...