මචන්ලා පොඩි කාරණා වගයක් දැනගන්න තියෙනවා ජපන් යන එක ගැන (මම සෑහෙන පරණ මෙම්බර් කෙනෙක්, ඒ එකවුන්ට් එකට දාපු ඊමේල් එක දැන් මට මතක නැහැ :sorry:)
කාරණේ මේකයි. මට ශිෂ්‍යත්වයක් ලැබිලා තියෙනවා ජපානයේ උපාධියක් කරන්න. පාඨමාලා ගාස්තුවෙන් 65%ක්ම ඒ අය දරනවා.
මමත් ඉතින් උඩ පැන පැන හිටියා මරු කියලා. ඒත් තරු...