1. W

    Driving License කරුමය :/

    Yes I referred this before the check. Which is why I began consulting a specialist well before the due date of my license. The issue I have is, while the consultant was through in his test and had no issue with the sight of my right eye to drive, it was not accepted by the examiner at NMRA. I do...
  2. W

    Driving License කරුමය :/

    2012. ඔව්. හරියටම හරි. මෙහෙම තමයි කළේ
  3. W

    Driving License කරුමය :/

    ස්තූතියි රිප්ලයි එකට. 1. ඇයි ප‍්‍රතිකාර කළේ නැත්තේ? - නැත්තේ නැහැ ප‍්‍රතිකාර කළා. නමුත් ලොකු ප‍්‍රගතියක් නැහැ. මුලින් මම ලයිසන්ස් එක ගත්තේ ලර්නර්ස් එකක් හරහා. ඒ අය ඇත්තටම මෙඩිකල් එකක් කළාද කියලවත් මට මතක නැහැ (ඒ කාළේ මේ වගේ පොසෙස් එකක් තිබුණේ නැහැ) ඒ නිසාම මටත් මේක මගහැරුනා. 2. මේ විස්තර මම...
  4. W

    Driving License කරුමය :/

    රිප්ලයිවලට ස්තූතියි. බලමු තව මොනවා හරි අදහස් තියෙනව ද, කියලා :)
  5. W

    Driving License කරුමය :/

    රිප්ලයිවලට ස්තූතියි මචන්ලා. නැහැ, කණ්නාඩි දාලා හදන්න බැහැ මේක :sorry: මෙඩිකල් එක්ස්පයර් වෙනකන් ඉන්න තමයි මමත් හිතාගෙන හිටියේ. ඒත් බන් ලර්නර්ස් එකෙන් කිව්වනේ දැන් මෙඩිකල් ආර්එම්වී ඩේටාබේස් එකේ ස්ටෝර් වෙනවා ඒ නිසා මොනවා කළත් වැඩක් නැහැ කියලා?
  6. W

    Driving License කරුමය :/

    මාස ගාණක් මේකට විසදුම් හොයලා අන්තිමට කිසි දෙයක් හරි ගිය නැති හින්දයි ලියන්නේ. :sorry: මේකයි කතාව. මගේ ලයිසන් එක කල් ඉකුත් වුනා පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ. කෝවිඩ් වසංගතය නිසා අලුත් කරන එක මාස ගාණක් කල් දමාගන්න අවසර තිබුණු නිසා මම වෛද්‍ය සහතිකය අරගෙන මේක අලුත් කරගන්න ගියේ ජූනිවල. ගිහිල්ලා...
  7. W

    Personal Loan උදව්වක් :)

    මචන්ලා ගොඩක් ස්තූතියි රිප්ලයි දාපු, ඒ වගේම ෆෝන් එකෙන් කතාකරලත් උදව් කරන්න හදපු ඔක්කොටම :) මම කමර්ෂල් බැංකුවෙන්ම වැඩේ කරගත්තා. අවුරුදු 2කට ලෝන් එක ගත්තේ. මාස්ටර්ස් ඉවර වෙද්දි ගෙවලා ඉවරයි.
  8. W

    ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකාවට පවරගන්නවා කියලා මම කිව්වේ නෑ- ගම්මන්පිල

    මේ එදා ඔය කතාව ආව දවසේ වීඩියෝ එක. මුලින් පවරගන්නවා කියනවා. පස්සේ ලංකා අයිඔ්සී එකත් එක්ක එකතුවෙලා සංවර්ධනය කරනවා කියනවා. අපේ මීඩියා කාරයොත්, තමන්ගේ මතේ කතාවක කියන්නේ කොතනද, එතනින් අරගෙන ඒක විතරක් දානවා. දේශපාලකයොයි මීඩියායි දෙගොල්ලොම කරන්නේ අන්දන එක. මේක ලංකාවට පවරගන්නේ නැහැ. මේ හාදයා මෙතන...
  9. W

    Personal Loan උදව්වක් :)

    sthuthiy machan :) PM kala.
  10. W

    Personal Loan උදව්වක් :)

    Thanks! Salary maru karanna wei wage. Mama balannam commercial eka adenawa wadiy nam Nehe machan :sorry: mata puluwan tharam rasthiyaduwai, documentsui aduwen, hodama vidihata wade karaganna puluwan kohomada kiyala mea hoyanne. Mama meka 1.5 yrs wage iwara karanawa :) Thanks!
  11. W

    Personal Loan උදව්වක් :)

    මචංලා පොඩි උදව්වක් මගේ මාස්ටර්ස් කෝස් එකේ ගණන් වැඩි කරලා :sorry: වුවමනා ඉතිරි සල්ලි ටික එක සැරේ හොයාගන්න විදිහක් නැහැ. ඒ නිසා පර්සනල් ලෝන් එකකට යන්න වෙනවා. රස්සාවක් කරනවා. කෙලින්ම එකවුන්ට් එකට 54ක් වැටෙනවා ඊපීඑෆ්, ඊටීඑෆ් කැපුනට පස්සේ. සැලරි වැටෙන්නේ කම්ර්ෂල් බැංකුවට. ඊළගට මම තව පොඩි පොඩි...
  12. W

    Is The Crew 2 Eorth Buying In 2021 ?

    depends. 1. If you prefer just an arcade style racing game, which gives you options to race on both sky and water, then yes. 2. If you like to cruise around, enjoy the scenery and maybe get involved in a story, then no. Most people thought (including me) the game would serve the 2nd category...
  13. W

    GAMING MOMENTS III

    :P look up it's meaning. Yet to play the game. Thought I'd wait to see if they patch out the glitches and bugs. But mind you, Withcher 3 was equally bad when it was released (and still is in some aspects) but redeemed itself with the story. I do hope it's the same case here :)
  14. W

    ජපන් යන්න...🇯🇵

    බොහෝම ස්තූතියි, මේ කාරණා, විශේෂයෙන්ම ඔය කියන ශිෂ්‍යත්වය ගැන මම දැනගෙන හිටියේ නැහැ, ඇත්තටම ගොඩක් ස්තූතියි. :) ඔව් මම කතා කරලා බලන්නම්. නොදුන්නොත් අර කිව්වත් වගේ වෙන එකකට උත්සාහ කරන්නයි තියෙන්නේ. උඹ 40 සැරයක්ම උත්සාහ කළා ද? මාරයි. මේ මගේ පළවෙනි වතාව. මෙච්චර දුරක් එයි කියලා හිතුවෙම නැහැ. ඉතින්...
  15. W

    ජපන් යන්න...🇯🇵

    Thanks :) do you have any contacts of those agencies?
  16. W

    ජපන් යන්න...🇯🇵

    Registration fee :)
  17. W

    ජපන් යන්න...🇯🇵

    ස්තූතියි. එහෙම ආයතනයක් ගැන දන්නව ද? අංක පිළිවෙලටම උත්තර දෙන්නම් 1. ඔව් ඇප්ලයි කරලා, ඉන්ටර්වීව් එකෙනුත් පාස් උනාට පස්සේ 2. අපෝ නැහැ මචන්. මාස ගාණක් ගියා. මුලින්ම අධ්‍යාපන සුදුසුකම් බැලුවා. ඊට පස්සේ ඔන්ලයින් ටෙස්ට් එකක් තිබ්බා. ඊටත් පස්සේ ඉන්ටර්වීව් එකක් තිබ්බා. ඒ සේරටම පස්සේ තමයි ස්කොල් එක...
  18. W

    ජපන් යන්න...🇯🇵

    ස්තූතියි මචන්. ඔව් එහෙම තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඒත් මේ ෆොර්ම් එකේ එහෙම දෙයක් ගැන සදහනක් කරන්න තැනක් නැහැ :sorry: දෙන්නෙක් නඩත්තු කරන්න බැහැ බන් ;) බොහොම ස්තූතියි මචන්. ඔව් උඹ හරි වෙන්න පුලුවන්. මටත් මේ තියෙන අවුල ඇයි ශිෂ්‍යත්වයකුත් දීලා මෙච්චර සල්ලි පෙන්වන්න කියන්නේ කියන එක. පාට් ටයිම්...

    No contents