මාත් කියන්නේ මචන් අර Gouken සහෝ කියපු එකම තමා.මොනවාහරි දෙයක් නොලැබුනා කියලා අපිට ජීවිතේ හැම දෙයක්ම නැති වෙන්නේ නෑ.ඒ ගැන හිත හිතා ඉන්න එක මෝඩ වැඩක්.ඒ වගේම තමා ප්‍රශනයක් ආපුවම ඒකෙන් පැනලා යන්න සියදිවි හානි කරගන්න හදන්න එපා.උඹ මැරිලා ගියොත් උඹ බෙහෙත් අරන් දෙන්න එක්කන් ගිය අම්මාට වෙනදේ ගැනත්...