අතිමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා මෙන්න තවත් ටිකක්...
මේ බෝට්ටුවක ජීවත් වෙන පවුලක් 1895.
අපිට නම් පිස්සු ආතල් කියලා හිතුනත් උන්ට නම් ඉදලම එපා වෙලා ඇති:rofl:
මේ ඔක්කොම රික්ෂෝ වල පින්තූර.අපි අහලා විතරනේ තියෙන්නේ.දැකලා නෑනේ.
මේ පාර්ක් කරගෙන හයර් එකක් එනකම් ඉන්නේ. :D
මෙයාට නම් හයර් එකක් වැදිලා...