ගොඩක් ස්තූතියි. මේ රටේ වෙඩින් මාෆියාවක් බන් තියෙන්නෙ. බලපන් ෆොටෝ දෙක තුනක් ගහලා දෙන්න අයකරලා තියෙන ගාන ? පුළුවන් තරම් වෙඩින් වලින් ගරං කන එවුන් මග ඇරලා චාමෙට මගුල ගනිල්ලා. දැන් ට්‍රෙන්ඩ් එක කොහොමත් තියෙන්නෙ වෙඩින් එක වෙනුවට අසරණ පවුලකට ගෙයක් හදලා දෙන්න , ට්‍රැවල් කරන්න වගේ දෙයකට. ඉස්සරහට මේවා...