කෙල්ලො බොන එක

ChoraKolla

Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    ow Machan... mata hadisiyakatawath bottle 1k genath tiya ganna beh ban gedara geni bonawa...
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    🍺 පොඩ්ඩක් බොනවා සමහර පාටි වලදි..එත් ගෙදරදි කවදාවත් කොච්චර තිබුනත්බොන්නෙ නැ
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    bona kello ekka friendship ekak thiyaaganna nam mama kamathi! habai bona kellekwa mama jeewitheta bandinne nam naha. mehema kiwwata kawruwath maath ekka tharaha wenna epa. meka mage mathaya. drink eka daana kellonwa umbala bandinna kamathi nam e umbalage kamaththa. ekata mama virudda naha.
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    bona kello ekka friendship ekak thiyaaganna nam mama kamathi! habai bona kellekwa mama jeewitheta bandinne nam naha. mehema kiwwata kawruwath maath ekka tharaha wenna epa. meka mage mathaya. drink eka daana kellonwa umbala bandinna kamathi nam e umbalage kamaththa. ekata mama virudda naha.
    bona kellek bona welawaka laga inna kauda akamati :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,169
    24,807
    113
    tracing Geo-location.. ... ...
    බොන නොබොන එක උන්ගේ කැමැත්ත.. හැබැයි මම නම් බොන කෙල්ලෙක් ට කැමති නෑ මොකද මම බොන්නේ නෑ.. අපේ අම්ම බොනවා නම් මම ඒකට කැමති නෑ.. ඉතින් කවදහරි ගෑනි වෙන්න ඉන්න කෙල්ල බොනවටත් මම කැමති නෑ.. ඊට වඩා ලොකු සීන් එකක් නෑ එතන.. සමහරු කියනවා නේ නිදහස සීමා කරනවා කියල.. මේක මගේ පෞද්ගලික කැමැත්ත.. බොන කෙනෙක් එක්ක ජිවත් වෙන්න කැමති නෑ.. ඒ ඇරෙන්න මගේ යාලුවෝ ඕනි තරම් බොනවා, නෑයෝ බොනවා, අප්පච්චිත් හොඳට බොනවා( මට බොන්න ඕනි නෑ කියල හිතෙන්න හේතුව මේක.. )
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මං වැඩ කරන තැන කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා බං..උන් එක්ක අපිට හැරෙන්නවත් බැ බං. KG ඔතන එතිල්ල දැක්කනම් උබල දුවනවා....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හැමදාම හවසට බීල ගෙදර එන එකියක් සෙට් උනොත් ෆුල් ආතල් එකක් තියෙයි නේද . කාලෙ බෝතලේ අරන් එන කෙල්ලෙක් .:rofl::rofl::rofl::rofl:

    ආපු ගමන් බයිට් එකක් හදාගෙන ගහල දායි :D:D:D
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මට නම් හිටපු හැම කැල්ලක් ම වගේ බොනවා, එහෙම අව්ලක් හිතන්න දෙයක් නැ,

    වැටුනත් කරේතියන් යන්න එකෙක් ඉන්නවා කියලා දන්නවා නම් කෙල්ලො බය නැ ඉතින්,

    ඒත් නොදන්න උන් එක්ක බොන එකියකට නම් කර ගහන්න එපා :P

    Ow math kiyanne meka thamai watema ewun ekka bona eka nam awul
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හැමදාම හවසට බීල ගෙදර එන එකියක් සෙට් උනොත් ෆුල් ආතල් එකක් තියෙයි නේද . කාලෙ බෝතලේ අරන් එන කෙල්ලෙක් .:rofl::rofl::rofl::rofl:

    ආපු ගමන් බයිට් එකක් හදාගෙන ගහල දායි :D:D:D

    :yes: