බැලුවට කමක් නැ බන් එක එක එක්කෙනාගේ රසවින්දනේ.. මේක යකෝ මහා කාලකන්නි විදියට බලන්නේ..ගෙදරට කව්රුත් එනවටවත් කැමති නැ ඒ ටයිම් වලට. හැම ගෙදරම එක වගේ. අනිත් එක කිසිම ෆන් එකක් නැ මිනිහයි ගැනී මරාගන්න ඒවා ඕන තරම් දැකල තියෙනවනේ. තාත්වික නැ.කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න ඇති මන් කියන එක. එත් ඕක දැන් යනවිදියට...