ඔය කතාව හුඟක් දුරට ඇත්ත.හැබැයි වයසත් එක්ක වෙනස් වෙනවා.අවුරුදු 14-25 අතර කෙල්ලො හුඟක් දුරට ලස්සන බලනවා.ඒ 25 කිට්‍ටු වෙනකොට සල්ලි බලන්න ගන්නවා.30 පනිනකොට යකෙක් එක්ක හරි යන්න තමයි බලන්නෙ.ඉගෙන ගන්නවද කියලා බලන උනුත් ඉන්නවා.හැබැයි උන් බලන්නෙත් අන්තිමේ සල්ලි එක්ක අනාගත පැවැත්ම තමයි.ඔය අතරෙ 14 ඉඳන්...