නෑ මචං,උඹ මේකට දීල තියන මාතෘකාවම බලපන්.හරියට වැලක් කලා වගේ.එහෙම බැලුවොත් සම්මාන ගත්ත සුද්දිලාගෙ කථාව,අයෝමා වගෙ ඒවත් එකට ඉඳන් බලන්න බෑ. Titanic වුනත් අපේ ළමයි පෝලිමේ ගිහින් බැලුවනේ.ඇත්ත දෙමව්පියො දැන ගන්න ඕන ළමයින්ට සුදුසු දේ.ඒත් මම නම් කොච්චර සිනමාත්මක අතින් පහළ තිබුනත් film එකක් එලියට...