1. Mali2009

    Tax return දාපු අය එන්න

    Click on Verify Authenticity of Registration : To verify already registered with the Inland Revenue Department tick "Verify Registration" (first button) https://www.ird.gov.lk/en/eservices/sitepages/access to e-services.aspx?menuid=1803 he/She has a tin ..... (from my experiance)...
  2. Mali2009

    Tax return දාපු අය එන්න

    IRD SITE එකට ගිහිල්ල ID No. එක දාල බලන්න..... "Already registered" කියල ආවොත් බඩු හෑවු ..... ඒක එනව නම් ඔයාට ගෙවන්න ගානක් ඇති ... ඒකයි එන්නෙ ------ Post added on 1759739157
  3. Mali2009

    Tax return දාපු අය එන්න

    ආදායම ලැබෙනව කියල proof තියෙනව නම් අහුවුනාම ගැටලුවක් වෙයි .... උදා FD එකේ පොලිය හංගන්න බෑ ... ගෙදර කාමරයක් කුලියට දීල තියෙනව ඉගෙන ගන්න ලමයෙකුට මාසික කුලිය 15000.00 . මේක අතට නම් සල්ලි ගන්නෙ බිල් නැති නිසා proof නෑ ... නොදා හිටියම අහුවෙන්නෙ නැති වෙයි...
  4. Mali2009

    ලංකාවෙ tax adviser හුකන්නලා

    If you carry on as a business, certain expense are allowed to deduct as expenses (from income) ... But if you are carrying on as personal freelance , your total income is taxed ... there are certain benefits on "business tax"
  5. Mali2009

    ටැක්ස් කන්සල්ටේෂන් එක හරි තැනකින් ගනින්

    ඔයා බිස්නස් කරන කෙනෙක් ද? නැත්තම් මාසෙට පඩියක් ලැබෙන රස්සාව ක් කරන කෙනෙක් ද? (Pay slip - T10 ලැබෙන) මම කලේ මෙහෙම .... ------ Post added on 1759241668
  6. Mali2009

    උයන්න තෙල් බාවිතය (පොල් තෙල් හොද නැහැ වගේ)

    ඕවා ට අහුවෙන්න එපා .... අපි පොඩිකාලෙ කිව්ව පොල්තෙල් හොඳම නෑ sunflower oil තමයි හොඳ කියල .... ඒව නිකම්ම රැලි ... පස්සෙ කාලෙක හෙලි company එකක් සල්ලි දීල කියෙව්ව කියල .. ගෙදර පිරිසිදුව තෙල් හදාගන්න පුළුවන් නම් හරි , පිරිසිදුව හදන තැනකින් ගන්න පහසුකම තියෙනව නම් ඔය chatgpt අතහැරල...
  7. Mali2009

    Questions හාමුදුරුවොන්ට බස් එකේදි සීට් එකක් දෙන එක නීතියක්ද?

    CTB වල නම් , ඉස්සර පලවෙනි සීට් දෙක ගාව බස් BODY එකේ Paint කරල තිබුණ පූජ්‍ය පක්‍ෂයට කියල
  8. Mali2009

    උබල වීදුරු වලට මොකද කරන්නෙ. කොහෙටද ගිහින් දෙන්නෙ.

    I need 10 bottles (if it has a lid ) ..... Could you please give 10 to me ?
  9. Mali2009

    මට 16 යි, මුන් මට sex කරන්න දෙන්නේ නෑ 🧒

    යුරෝපා රටවලට ගියපු සමහර යාලුවො , එයාලගෙ දරුවො teenagers වෙනකොට ආපහු ආව .... සමහර අය මුලු පවුලම , සමහරු අම්මයි දරුවොයි .... ඇහුවම හේතුව කිව්වෙ "our children are teens" ලංකාවෙ ඉඳන් පිටරට විභාග ලියල higher studies වලට ආපහු ගියා ..... සමහර අයගෙ දරුවො විදේශිකයන් හා ආවාහ...
  10. Mali2009

    මාතකදාර දෙළුම්

    දිල්ලියේ නම් දෙළුම් ලාභයි ..... ලොකු ගෙඩියක් රු 300 - 400 වගේ වෙන්නෙ
  11. Mali2009

    CTB බස් වලට ගුවන් සේවිකාවන්ට සමාන නිල ඇඳුම් අැන්දූ කාන්තාවන්...🤩

    ඉස්සර , මතක හැටියට 80 දශකය මුල් කාලෙ කාන්තාවො බස් කොන්දොස්තර රැකියාවට ගත්ත .. ඇඳුම කාකි කලිසම, කමිසය , සහ පොකට් 4 තියෙන කෝට් එක .... 174 පාරෙ බස් එකට දාපු අය මාසයක් විතර ඉන්න ඇති .... ඊට පස්සෙ නෑ .... අස්වෙලා යන්නැති ...
  12. Mali2009

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

    බෑ අනේ .... ඒ මොකටද ? සෙනඟ වැඩි දවස් මහ කරදරයිනෙ ..... ඉස්සර විහාරමහා දේවි Park එකේ තියෙන කාලෙ ... පොත් ලාභයි .... දැන් හයිෆයි නෙ ... ඒ නිසා ගණන් ------ Post added on 1758561912
  13. Mali2009

    වාහන පර්මිට් දෙනවද?

    පර්මිට් letter එක දෙනව .... හැබැයි ඒ පර්මිට් එකට වාහනයක් ගේන්න බෑ ..... වාහන බලපත්‍ර හිමිකම තියෙන හැම නිලධාරියෙක් නමින්ම නිකුත් කල පර්මිට් එකක් තියෙනව ඒ අය ලඟ .. .... ලොකු ප්‍රමාණයක් ඇති ........ ගේන්න දුන්නොත් ගෙනෙයි ....
  14. Mali2009

    sigiriya.com?

    ඉස්සර තිබුන seegiriya.com හරි seegiri .com හරි sigiri.com කියලා හරි එකක් ... හරිම spelling මතක නෑ ..... ඒක මේ එලකිරිය වගේම එකක් .... හැබැයි හරිම පොඩි කාලයයි තිබුනේ ...... මම හිතන විදිහට මම join වෙන්න ඇත්තේ අන්තිම කාලේ වෙන්න ඇති .... එකත් එලකිරිය වගේමයි ......
  15. Mali2009

    ගෙවල් හෙල්ප්

    හොඳ contractor කෙනෙක් හම්බවුනා කියන්නෙ ලොකු වාසනාවක් .... පෙර පින් තියෙන්න ඕන
  16. Mali2009

    ඉඩම් ගැන දන්න උන් වරෙල්ලා

    LOT 217 කියන්නේ පාරට නම් , 01 , 09, 10 වටිනවා Business purposes ..... එකෙනුත් 10 ... ටිකක් ලොකු නිසා ... පදිංචියට ඉහත 03 ම හොඳයි වත්තල්පොල පාර කියන්නේ ගොඩක් වාහන නොයන පාරක් නම් ..... ගොඩක් වාහන යන පාරක් නම් පාර අයින සද්ද වැඩියි ... දූවිලි...

    No contents