වාහන පර්මිට් දෙනවද?
topkollek Well-known member May 22, 2014 43,735 1 57,947 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 21, 2025 #1 Reactions: Mr Bones
Don GasCan Well-known member Nov 3, 2010 43,333 49,711 113 සේදවත්ත Sep 21, 2025 #2 පමිට් බලාත්මක නෑනේ දැන් . අනිවාර්යයෙන් අස්සෙන් තොරතුරුක් ඇවිල්ලා පමිට් දෙන්න යන්නේ කියලා එකයි ඔය Reactions: senewimala1988 and topkollek
amilapradeep100 Well-known member Sep 2, 2010 2,898 1,942 113 අනන්තයේ Sep 21, 2025 #4 bump Reactions: topkollek
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Sep 21, 2025 #5 Mehe assemble nan denawa.
Mali2009 Well-known member May 20, 2009 1,825 1,509 113 Sep 21, 2025 #6 පර්මිට් letter එක දෙනව .... හැබැයි ඒ පර්මිට් එකට වාහනයක් ගේන්න බෑ ..... වාහන බලපත්ර හිමිකම තියෙන හැම නිලධාරියෙක් නමින්ම නිකුත් කල පර්මිට් එකක් තියෙනව ඒ අය ලඟ .. .... ලොකු ප්රමාණයක් ඇති ........ ගේන්න දුන්නොත් ගෙනෙයි ....
පර්මිට් letter එක දෙනව .... හැබැයි ඒ පර්මිට් එකට වාහනයක් ගේන්න බෑ ..... වාහන බලපත්ර හිමිකම තියෙන හැම නිලධාරියෙක් නමින්ම නිකුත් කල පර්මිට් එකක් තියෙනව ඒ අය ලඟ .. .... ලොකු ප්රමාණයක් ඇති ........ ගේන්න දුන්නොත් ගෙනෙයි ....