ඔන්න අපේ සමරකෝන් මහත්තය
ඔන්න අපේ සමරකෝන් මහත්තය AVENGERS අපු කලේ blueray ඩිස්ක් එක ගෙදර ගෙනාවලු පොර වගේ.
දැන් අපේ මහත්තයාගේ wife ඉන්නවලු කම උය උය, මිනිහ ඕක පෙන්නුවලු එක දැක්ක නෝනා මෙහෙම කිවලු.
"මොකක්ද අනේ ඔය ගෙනාවේ, අපේ ගෙදර blueray player එකක්වත් නැනේ ඕක බලන්න, එහෙව් එකේ ඕක මොකටද ගත්තේ" කියල...