කොල්ලෝ දෙන්නෙක්

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    කොල්ලෝ දෙන්නෙක්

    ඔන්න හොදම යාලු කෙල්ලෝ දෙන්නෙක් හොද චැටක් දාගෙන ඉන්නවලු super market එකක, එතකොටම කොල්ලෝ දෙන්නෙක් එකට එනවා එක කෙල්ලෙක් දැකල අනික් කෙල්ලට කියනවා.
    "අනේ අදනම් මන් ඉදල ඉවරයි අර එන්නේ මගේ හස්බන්ඩ් එක්ක මගේ හොර boyfriend " කරගන්න දෙයක් නැතුව අනිත් කෙල්ලගේ මුණ දිහා අසරණ බැල්මක් දානවා.
    එතකොටම අනිත් කෙනත්.
    "අනේ මාත් ඔකොම තමයි කියන්න හැදුවේ" කියල
    :baffled::baffled: