සෙමිනි හිස බූ ගාලා.......
දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙමිනි ඉද්දමල්ගොඩ මේ ලගකදී හිස බූ ගා ඇත.පුවත් පත් සාකච්චාවකදී ඇය මේ පළිබදව ප්‍රකාශ කර ඇත්තේ අයගේ තිබු කොණ්ඩය හොද සෞක්‍ය සම්පන්නව නොතිබූ බවත් මීට අමතරව ලගකදී දායක වීමට නියමිත චරිතයකට ඉතා හොද සදාරණයක් ඉටු කිරීමටත් මේ තීරණය ගත බවයි.ඇය කොණ්ඩය...