1. K

    අඩො පොන්නයෝ

    :rofl::D:love:
  2. K

    මේක ඇත්තක්. Hutch, same as this. 😞😞😞

    sira machan! unlimited dala GB 10k 15k giyama slow wenawa nitarama!
  3. K

    මිත්‍රවරුනි

    පාරෙ වෙඩි තියලා මැරුවත් ආයෙනම් රාජපක්ශ කෙනෙක්ට චන්දෙ දෙන්නෙ නෑ. :growl: උන්ගෙ ගෑවුන එකෙක්ටවත් දෙන්නෙ නෑ!!
  4. K

    නාකියා බස් එකේ මෝල් වෙලා😂

    e kellage anik tiktok vid walata views hena adui. mekata 16K views pannala danatama!:baffled:
  5. K

    සම්මා ටයිටේනියම්

    Pina yako Pina!:love: Balapan apita ohoma ganna salli neththe giya athme karapu kari weda nisai! Gemak gahala thanakata awith fone ekak gaththahama minissunta Kari katha kiyanna epa :baffled:
  6. K

    මෙරට වත්කම් බැරකම් ගිණුමේ අවුලක්........onna wesa maina ratata karapu deyak.

    මහින්ද විතරක් නෙවෙයි බන් අනික් කටු කන බල්ලොත් සම්බන්ද ඇති වටෙන්! හැබැයි මෝඩ බයියන්ට ඔය වත්කම් බැරකම් උත්තවල් තේරුම් ගන්න මොලයක් නෑ. iq ලෙවල් එක ටිකක් උඩින් තියෙන උන්ට විතරක් චන්දෙ දාන්න පුලුවන් වෙන විදියට නීති හදන්න ඕන. මෝඩයින්ට චන්ද දාන්න තේරෙන්නෙ නෑ!
  7. K

    Pare Tattayo gewasena eka tahanam karamu!

    :rofl::rofl::rofl:
  8. K

    චැනල් ෆෝ වීඩියෝව සාවද්‍යයි.. මිනීමරු රාජපක්ෂවරු රකින්න සඟ පරපුර පෙරට එයි..

    ඔය වචනෙ අයින් කරහන් ඉස්සෙල්ලා. සග පරපුර ඔය එක එකා වෙනුවෙන් පෙරට එන්නෙ නෑ. :growl: ඔය ඇවිල්ලා ඉන්නෙ සිවුරු ඇදන් පන්සල් අස්සෙ ඉන්න හොරු ටිකක්!:growl:
  9. K

    රනිල් රට හදයි ද?

    රනිල්ටත් බෑ! එච්චරයි එච්චරයි! මෝඩ සිහළු තාම රැවටෙනවා. පාඩමක් ඉගෙනගන්නෙ නෑ!
  10. K

    ලෝකය සයමානයි

    pora boru kiyannne samahara ewwa dan. kana shot ehemat gahanawa. Pora kiyana ewa wadiya wishwasa klaranna epa!
  11. K

    සම්මා ෆුට් ස්පා

    ඉස්සර කාලෙ ඉදලා තියෙයි මචන් සන්ගයාවහන්සේලා පාත්තරේ අරන් අඹ ගහක් යට ඉද්දි බිමට අඹ වැටුනත් අහුලගෙන කන්නෙ නැහැ. දායකයෙක් අහුලල පූජා කලොත් විතරයි පිලිගන්නෙ. ඉල්ලන්නෙත් නෑ නිසොල්මනේ ඉන්නවා විතරයි. එව්ව තමයි නියම සාන්ගීක දාන. දැන් සාන්ගීක දානෙ කියලා දන් දෙන්නෙ සාමාන්ය ජීවිත ගත කරන අයටනෙ. දානෙ ඉතින්...
  12. K

    බෙහෙතුත් නෑ කියන මේ වෙලාවේ ප්‍රවාහනයට වාහන අත්‍යාවශ්‍යද ?

    ලන්කාවෙ කිසිම පාලකයෙක් මිනිස්සුන්ට හොදක් කරන්න කියලා කවදාවත් තීරණ අරන් නෑ බන්. උන්ගෙ වැඩ ටික වාසි විදියට කරගන්නවා , ඒවයේ අතුරු ඵලයක් විදියට තමයි අපිට වාසි අවාසි ලැබෙන්නේ. ඕක තේරෙන්නෙ නැති හරක්ට කියලා වැඩක් නෑ.
  13. K

    ලක්‍ෂ 45කට විකුණන්න හදන දේශීය මෝක්‍ෂාට ගල් වරුසාවක්.. දොර සරණේරුවලට අපමණ අගයක්..

    uparima 15i watinakama. wedak nane ban 45k deela ganna. Paan raththalak wage ban look eka!! eeya! Bajaj 3wheel ekath eeta wada lassanai!!
  14. K

    USB Hub රෙකමන්ඩ් කරන්න

    win10 22H2 genuine windows site ekenma baapu ekakda macho gahuwe? windows wala aulak nisa wennat puluwan. bios ekedi usb ports okkoma wedada balahan. oke keyboard short ekakut tiyei wage umba kiyana widiyata. oka board eken disconect karala dahan kela wenna kalin!

    No contents