ලෝකය සයමානයි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පිටිදූවේ සිරිධම්ම ලගදි කීවා ලෝකය සයමානයි කියලා, ඒත් පොර ඒක පැහැදිලි කරේ නැ. ඌ දන්නෙත් නැද්ද දන්නෙ නෑ කීවෙ මොකක්ද කියලා.
    ඇත්තටම ඒකෙ තේරුම මොකක්ද?
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    1692501586918.png
     
    • Sad
    • Like
    Reactions: asanka+++ and NRTG

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පිටිදූවේ සිරිධම්ම ලගදි කීවා ලෝකය සයමානයි කියලා, ඒත් පොර ඒක පැහැදිලි කරේ නැ. ඌ දන්නෙත් නැද්ද දන්නෙ නෑ කීවෙ මොකක්ද කියලා.
    ඇත්තටම ඒකෙ තේරුම මොකක්ද?
    සයමාන නෙවෙයි බං.
    ලෝකය සයනයයි කියලා කිව්වේ.

    ඒ කියන්නේ මේ දවස් වල තියෙන නිදිමත ගැන.
     
    • Wow
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,383
    113
    Length and width 2D
    Length width height 3D
    Length width height time 4D
    Length width height Time unobservble space 5D
    Length width height times unobesrvble space held by 6D
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    පිටිදූවේ සිරිධම්ම ලගදි කීවා ලෝකය සයමානයි කියලා, ඒත් පොර ඒක පැහැදිලි කරේ නැ. ඌ දන්නෙත් නැද්ද දන්නෙ නෑ කීවෙ මොකක්ද කියලා.
    ඇත්තටම ඒකෙ තේරුම මොකක්ද?
    pora boru kiyannne samahara ewwa dan. kana shot ehemat gahanawa.

    Pora kiyana ewa wadiya wishwasa klaranna epa!
     
    • Haha
    • Like
    Reactions: asanka+++ and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තේරුනේ නැහැ අය්යේ :unsure:

    අපිට පේන්නෙ මාන 3යිනෙ.
    theory of relativity වල 4
    string theory වල 10
    හැබැයි according to maths, ~ k තියෙන්න පුලුවන් කියනව

    මලා..... @Solo Rider වගේ තවත් ලොන්ත ඩයල් තවත් ඉන්න පුලුවන්ද එතකොට... :baffled:

    අනත්ත සන්ක්‍යාවක් ලෝක වල මම වගෙ අනත්ත සන්ක්‍යාවක් එවුන්, අනත්ත සන්ක්‍යාවක් තෝ වගෙ හරකුන්ට බණ කියනව වෙන්න පුලුවන්
    අනත්ත සන්ක්‍යාවක් වෙලාව නාස්ති වෙනව

    හරකුන්ට බණ කියල වැඩක් නෑනෙ
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Many starts in the sky are already dead.but its a living reality for us.likewise even though we are dead in this universe.we can exist in other universes

    ------ Post added on Aug 20, 2023 at 9:57 AM

    You mean there are universes ? Not one universe?
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    mama meka danne hamuduruwanta apahasa karanna neme. 8:16 indan balanna

    kendareka guru uchcha wenne katakaye. sikuru katakayata hathuruyi.sikuru uchcha wenne meene.guru ta meene thamange thana(swakshethra)
    jyothishaya piligaththath nethath eka wishayak.hadaranna ona deyak.hadareemak nethuwa boru kiyana kota minissu rawatenawa. me hamuduruwo nodanna de dannawa wage kiyala loketa mawa paanawa. mama kiwuwata pili ganne nethuwa oya karunu gena hoyala balanna.eka boruwak kiyana kenaa kohomath boru kiyanawa.parissamen bana ahanna.
     
    ගෝනා ආරක්ශිත සතෙක්

    මේ කැරි පින් බතා හිරේ ( හරි හමන් රටක නන් )
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපිට පේන්නෙ මාන 3යිනෙ.
    theory of relativity වල 4
    string theory වල 10
    හැබැයි according to maths, ~ k තියෙන්න පුලුවන් කියනව

    අනත්ත සන්ක්‍යාවක් ලෝක වල මම වගෙ අනත්ත සන්ක්‍යාවක් එවුන්, අනත්ත සන්ක්‍යාවක් තෝ වගෙ හරකුන්ට බණ කියනව වෙන්න පුලුවන්
    අනත්ත සන්ක්‍යාවක් වෙලාව නාස්ති වෙනව

    හරකුන්ට බණ කියල වැඩක් නෑනෙ
    එක නම් යන්තමට වගේ තේරුණා......... :love2: 🙏

    ගෝනා ආරක්ශිත සතෙක්

    මේ කැරි පින් බතා හිරේ ( හරි හමන් රටක නන් )
    පණපිටින් ඉන්නකොටනේ ආරක්‍ෂිත. අපි උයලා තියන මස් ටිකක් කෑවට අවුලක් නැහැනේ.
    එක නෙවෙයි අය්යේ ඔයා ඔය ඈත ඉසව්වල සංචාරය කරනකොට දඩ මස් ටිකක් එහෙම සෙට් උනොත් මට පොඩි මැසේජ් එකක් දාන්න හොඳේ .... :love2:

    ------ Post added on Aug 20, 2023 at 10:20 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    පණපිටින් ඉන්නකොටනේ ආරක්‍ෂිත. අපි උයලා තියන මස් ටිකක් කෑවට අවුලක් නැහැනේ.
    එක නෙවෙයි අය්යේ ඔයා ඔය ඈත ඉසව්වල සංචාරය කරනකොට දඩ මස් ටිකක් එහෙම සෙට් උනොත් මට පොඩි මැසේජ් එකක් දාන්න හොඳේ .... :love2:

    ------ Post added on Aug 20, 2023 at 10:20 AM
    ammapa kalekin hawek ehema alluwe nedda danne ne.

    ගෝනා ආරක්ශිත සතෙක්

    මේ කැරි පින් බතා හිරේ ( හරි හමන් රටක නන් )
    oke gona mas kiyanne aththa gona mas neme ban.
    ------ Post added on Aug 20, 2023 at 12:00 PM
     
    • Love
    • Wow
    Reactions: NRTG and Solo Rider