මටත් ඕන ඕකම තමයි බන් මන් ඕක කියන්නයි හිටියේ හොඳට design කරලා දෙපැත්තම print කරන්න පුළුවන් විදියට එවහල්ල මම negombo වල මගේ ගැනේ හරි බෙදන්නම් ගෙවල් වලට දාන්නම් රෑට ගිහින් අවුලක්ම න පුලුවන්නම් ඔක්කොම කියන්න තියන දේවල් කෙටියෙන් බොක්කටම දාල කතෝලික බවුද්ද බේදයක් දාන්නේ නැතුව පොදුවේ මුළු සිංහලයටම...