License Keys හොයන්න කරදර විය යුතු නැහැ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    License Keys හොයන්න කරදර විය යුතු නැහැ

    ඔබ බාවිතා කරන විවිද මෘදුකාංග සදහා License keys ඕනේ උනහම ඔබ බොහෝ දෙනෙක් කරන්නේ Google search හී සහය පතන එකයි. සමහර විට ඔබ සෑහෙන කාලයක් වැය කර search කරත් ඔබට අවශ්‍ය මෘදුකාංගය සදහා key එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. එසේ සාර්ථක නොවන බොහෝ දෙනෙක් කරන්නේ forum වල, එහෙමත් නැති නම් තමන්ගේ මිතුරන්ගේ සහය පැතීමයි. ඉතින් අද මම ඔබට කියන්න යන්නේ කාටත් කරදරයක් නොවී, කාලයත් ඉතිරිකරගෙන, බොහොමයක් මෘදුකාංග සදහා License Keys ලේසියෙන්ම තප්පර කිහිපයකින් ලබාගන්න පුළුවන් විදියක් ගැනයි.

    Universal KeyGen Generator කියන්නේ බොහොමයක් මෘදුකාංග වල License Key generate කරගන්න පුළුවන් බොහොම අපූරු tool එකක්.

    Universal-KeyGen-Generator.png



    මෙය බාවිතය හරිම පහසුයි. මෙම tool එකේ “Here enter the name of the application” යන්න ඇති කොටුවේ ඔබට license key එකක් අවශ්‍ය මෘදුකාංගයේ නම type කරන්න.

    Universal-KeyGen-Generator-1.png


    ඉන්පසු එයට ඉහල ඇති කොටුවේ ලැබෙන මෘදුකාංග ලැයිස්තුවෙන් ඔබට license key එක අවශ්‍ය මෘදුකාංගය තෝරා, පහත තිබෙන “Generate” button එක ක්ලික් කරන්න.

    Universal-KeyGen-Generator-2.png


    එවිට ඉහත රූපයේ පරිදි Universal KeyGen Generator එක මගින් ඔබට අවශ්‍ය ඔබේ මෘදුකානගය සදහා License keys ලබා දෙනවා.

    Download Universal KeyGen Generator
    Click Here


    හොඳනම් රෙප් එකක් දෙන්න අමතක කරන්න එපා

    ඒ වගේම අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාන්න.

    original article:- http://www.trickslanka.com/software/utility/universal-keygen-generator/
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    machan .NET framework eka illanawane run karaddi ... ai e ?? :(

    anyway thanks for sharing bro.... Rep denna ba lu passe dennam :)
     
    Last edited: