මේ මිනිස්සු දුකෙන් බඩගින්නෙන් ඉන්න වෙලාවට ගිහින් බොරුවට ඒ මිනිස්සුන්ට බිස්කට් එකක් දික් කරල ඒමිනිස්සු බලෙහ්න් අරන් සෙල්ෆි,,,පොටෝ 50ක් විතර ගහල,,,තමන්ගෙ පුද්ගලික ජනප්‍රිය බවට මේ දුක්බර වෙලාව යොදාගත්ත නිලියො පොලිටික්කො ඉන්නවා,,දැනට ඔහොම කරන් යන්න,,,ඉවරවෙලා මේ අයගෙ නිරුවත එලිකරමු
තව තව ජරා වැඩකරපු...