කැලනිය ඉදල කඩුවෙල,හන්වැල්ල,,මල්වාන,,දොම්පෙ,,පූගොඩ,,මාලබේ,,පොඩි සෙනගක් බඩ ගින්නෙද???
මීඩියා මොකා උනත් උන්ට තනියම කෑම දෙන්න බෑ,,ආන්ඩුවට කරන්නත් බෑ
මිනිස්සු මිනිස්සු මෙහෙම සපොට් දෙන්න ඕන බන්,,,
මේ වෙලාවෙ ඔක්කොම බල බල ඉදල බෑ,,,ඉස්සෙල්ල මිනිස්සුන්ට බඩගින්නට යමක් දෙන්න ඕන,,වතුර බැස්සට පස්සෙ අනෙක්ව...