1. dolag2010

    Computer Science

    Business Analyst
  2. dolag2010

    Dio or GN125h

    godak dura duwanawa nan GN eka ganin machan... Dio eke thel kranawa adui bn.. habai patta comfortable machan.. GN eka comfortable naha machan echara.. oya FZ eka unath echara comfortable naha..
  3. dolag2010

    මේකේ හින්දි සින්දුව දන්නෙ කව්ද ?

    මේකේ හින්දි සින්දුව දන්නෙ කව්ද ? මේ සින්දුවේ Shreya Ghoshal කියන හින්දි Vertion එක දන්නව නම් කියන්න MeTNQ8g-tOk
  4. dolag2010

    Cosplay

  5. dolag2010

    වැනසෙන කට්ටිය එන්න..

    වැනසෙන කට්ටිය එන්න.. මෙහෙම ගැහුවහම ආතල් එකක් තියේ ද ?
  6. dolag2010

    How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ?

    ow 1st year finale 2nd year finale 3rd year finale ai APPIT wage ekak thora ganne ?
  7. dolag2010

    How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ?

    දෙන්නම් 1.නෑ.. Law Entrance තමන් කැමති මාධ්‍යකින් ලියන්න පුලුවන් 2.මචන්.... Law Entrance එකට Register වෙද්දි Application එකත් එක්ක ලොකු පොතක් දෙනවා....ඒකේ පහුගිය අවුරුදු වල Past Papers වගේම Model Paper එකකුත් තියෙනවා... 3.ලේසියෙන් ගොඩ දා ගන්න නම් හොද Class එකක් බලලා යන්න වෙනවා.ඒක තමන් ට...
  8. dolag2010

    Classic Scooter Lost Art

  9. dolag2010

    නීතිය ඉගෙන ගන්න A/L ඕනෙමද ? –A/L is must? or Not ?

    නීතිය ඉගෙන ගන්න A/L ඕනෙමද ? –A/L is must? or Not ? අද ගොඩක් දෙනෙක් හුරු වෙලා ඉන්න දෙයක් තමයි කෙනෙක් දෙයක් පුන පුනා කියනකොට ඒක එක දිගටම පිලි ගන්න එක.දැන් බලන්නකො මේ A/L කතාව.ලංකාවේ ගොඩක් දෙනා පිලි අරන් තියෙන මතයක් තමයි Law Entrance හරි LL.B හරි කරන්න A/L අනිවාර්යයෙන්ම සමත් වෙලා තියෙන්න ඔනේ...
  10. dolag2010

    Part Time Law - Learning the Law Part II

    PULUWAN PULUWAN MACHAN... UBATA KRNNA THIYENNE OPEN UNIVERSITY EKE LEVAL 01 COURSE EKAKA TA REGISTER WELA EAKA COMPLEATE KALA NAM HARI.... ETHAKOTA A/L ONE WENNE NAHA MACHAN.... A/L ONE WENNE NATHI THAWA GODAK WIDI THIYENAWA... MEKATH PRADHANAI MACHAN...
  11. dolag2010

    Part Time Law - Learning the Law Part II

    Law College Entrance Exam Law College Entrance ekam machan... hema awuruddema march wala wage application call krnawa... apply krla balanna.. exam eka gena wisthara uda athi... :)
  12. dolag2010

    Part Time Law - Learning the Law Part II

    none ehema kiyana tharam loku amarukamak naha.. ow week end 6 hours tibba nan athi machan.... ow bn hobby ekak widihata karapan.. amaru na bn kawuruth kiyana dewal nemei uba krla balapan...
  13. dolag2010

    Part Time Law - Learning the Law Part II

    don't misunderstand Bro achu poth pitin gan na kiyanne... Open University Press ekan gahapu text books okkoma denawa.. eaka course fee ekata athulath... ow sinhala ,english,tamil 3nma puluwan open uni eke... ea 3nma lecturs thiyenawa.... ow A/L S3i bn O/L english and maths walata C oni...

    No contents