මචන්ලා මගේ යාලුවෙක් ඉන්නව පොඩියට Fancy Items Business එකක් විදිහට කරගෙන යන.පොඩියට කීවට දැන් ටිකක් ලොකුවට.මේ ලගදි තම Business එක Register කලේ.පොර මගෙන් ඉල්ලුවා Business එක පොඩ්ඩක් Study කරලා අවංකෙන්ම ඒකේ තියෙන අඩුපාඩු කියන්න කියලා.තව Improve වෙන්න ඕනේ තැන් එහෙම.
එතනදී මට පොඩි පොඩි ඒවා ටිකක් අහු...