මම මහින්දට කඩේ යනවා හෝ මහින්ද හොද නායකයෙක් කියනවා නෙමෙයි. ඒත් 2009 දි මහින්දටත් ඔය බලපැම් කිසියම් දුරකට තිබුනා සහ ඒකට මුහුන දෙන්නත් පුලුවන් උනා, ඒත් ඒ වගේ තත්වයකට මුහුන දෙන්න 87 හිටිය නායකයින්ට පුලුවන් උනේ නැහැනෙ. ජාතික ප්‍රශ්නයෙදි නම් UNP නායකයින්ට නිවැර්දි දැක්මක් නැහැ කියන එක තමා මට නම්...