1. shedy

    Find and replace text

    pdf එකක Find and replace text කරන්න විදිහක් නැද්ද බන් google doc එකේ වගේ
  2. shedy

    text to speech software එකක්

    meka wada kare haha machoow install unata load wn naa,, :(:(:(
  3. shedy

    text to speech software එකක්

    thankzz machooww ,,, elakiri elakiri ,,:D:D:D
  4. shedy

    text to speech software එකක්

    machan naturalreaders eke crack ekak nadda ban
  5. shedy

    text to speech software එකක්

    thankzz,,machoow,, dammata oya site eke thiyana godak ewa mama try kara harigiye na ban
  6. shedy

    text to speech software එකක්

    කවුරු හරි හොද text to speech software එකක් තියනව නම් නම හරි link එකක් හරි දීපල්ලකෝ ලොකුඋදව්වක් female voice එකක් තමයි ඕනේ
  7. shedy

    කොන්ඩම්_වර්ග

    පවර් ප්ලේ ( Power play) :P:P:P
  8. shedy

    Vegan එවුන් මෙහෙ වර

    ඔව් බන් එහෙම බැලුවොත් හාමුදුරුවෝන් ට { දැන් කියයි හාමුදුරුවොත් මස් කනවා කියල හැබැයි බහුතරයක් කන් නෑ ,,} තව ඔය අවිසිංසා වාදී සෙට් එක ඉන්නේ , doctor asanka wijeratne , නිහාල් විජේරත්න රොෂාන් රණවක වගේ මිනිස්සු ඉන්නේ හොදට / අනිත් එක අපේ එඋව් ඇහුවොත් බුද්දාගම රකින බුදු බෞද්ද හොද සිංහල එඋන් ය මස්...
  9. shedy

    අලුත් පරපුර! LOL

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  10. shedy

    රටට ආදරේ උන් බලපල්ලා

    ඔවා මුහුදු පතුලට නෙමෙයි බස්සන්න ඕනේ ඕකුන්ට චන්දෙ දීපු එඋන් ගේ පුකට බන් ,,:frown::frown:
  11. shedy

    ලංකාවේ web site block

    අහිතකර web site එකක් block කරන්න complain කරන්න මොකක් හරි රජයේ site එකක් හරි e mail එකක් හරි තියනවා නම් දන්න එකෙක් කියපල්ලකෝ
  12. shedy

    මගේ facebook කතාව

    thankzz මචෝ
  13. shedy

    මගේ facebook කතාව

    මම එහෙම තමයි . එත් මාත් එකක් ඉන්න කෙල්ලෝ මලාට කැල්ලක් දා ගන්න sup එකක් දෙන්නෑ බන් . උන්ට මාව විස්වාස නෑ , :lol::lol::lol: කැල්ලක් දා ගන්න පුළුවන් බන් fb එකන් :rolleyes::rolleyes: මන් මේ දැම්මේ එහෙම දා ගන්න තියන දුෂ්කර තා ගැන :nerd::nerd::lol:
  14. shedy

    මගේ facebook කතාව

    මෙතෙක් කල් මම fb සිටියද මම චැට් කරේ කෙල්ලෝ දෙන්නෙක් සමග පමණි. මේක උබලා විස්වාස නොකරන බව මම දන්නවාය . එත් මට ඒ ගැන ගානක් වත් නැතිය. මොකද මම කලින් කියූ කෙල්ලන් දෙදෙනාවත් එය විශ්වාස නොකළ නිසාය. උන්හිතන්නේ මම උන්ට මර්සිය දමා මම fb එකේ කැලි ගොඩාක් මේන්ටේන් කරනවා කියාය. අනිත් එක උන්ට මම ඇත්ත කියන...
  15. shedy

    නාසි මිනීමරු අයික්මාන් අත්අඩංගුව

    ගත්තේ මේකෙන් :D:D http://chanith555.blogspot.com/2010/06/blog-post.html
  16. shedy

    නාසි මිනීමරු අයික්මාන් අත්අඩංගුව

    ඔහු කම්පන තත්ත්වයෙන් මිදුණු පසුව අයික්මාන් සමීපව නැරඹීමට අවසර දෙනු ලැබි‚. මේ වන විට අවදිව සිටියත් දෙනෙත වසා ඇස් ආවරණයක් පළඳවා සිටි බැවින් අයික්මාන්ට කිසි දෙයක් දැක ගැනීමට හැකියාවක් නොවි‚. එහෙත් පරිසරය වෙනස් වී ඇති බව දැනගත් නිසාදෝ ඔහු ආසනය මත දඟලන්නට වූයේය. අනෙක් අයගේ නිදහස පමණක් නොව ජීවිතද...
  17. shedy

    නාසි මිනීමරු අයික්මාන් අත්අඩංගුව

    මම දත්මිටි කමින් විමසීමි. මගේ හෙළිදරව්වෙන් විමිතියට පත් ඔහු මොහොතක් දෙකක් නිහ~ව සිටියේය. —ඒ වුණාට ඒ අය යුදෙව්වොනෙ....˜ අවසානයේදී ඔහු පැහැදිලි හඬින් කීවේය. යුදෙව්වන්ට වෛර නොකරන බැව් ටික වේලාවකට පෙර ඔහු පැවසුවෙත් මෙම ස්වරයෙන්මය. අවසානයේදී අපේ පලායාමේ සැළැස්ම ක්රි.යාත්මක කිරීමට අවස්ථාව උදාවි‚...
  18. shedy

    නාසි මිනීමරු අයික්මාන් අත්අඩංගුව

    මම පසුදා අලූයම නැවතත් මුර සේවය බාරගනිමි. මා හි`ද සිිටියේ අයික්මාන්ගේ ඇද පාමුල තබන ලද ස්ටූලයකය. ඔහු නිදාගත්තේ මඳ වශයෙනි. එහෙත් මම ඔහු සමග වදනක් හෝ කතා නොකළෙමි. එසේ කතා නොකරන ලෙස අපට දැඩි අණක් මුලදී පනවා තිබි‚. එහෙත් ලේන්සුවෙන් බ`දින ලද දෑසින් යුතු ඔහුගේ මුහු‚න් මගේ දෑස ඉවතට ගන්නට මට නොහැකි වූයේය...
  19. shedy

    නාසි මිනීමරු අයික්මාන් අත්අඩංගුව

    එහෙත් අපට එම සිතුවිල්ල වචනවලට පෙරළන්නට හැකියාවක් නොවි‚. තරුණයා අප වෙතට ළඟා නොවි‚. තරුණයා අප වෙතට ළඟා වෙද්දීම ඔහුට සිනාවක් පා මෙයර් සියල්ල නිවැරදි බව ඇඟවෙන සේ හිස සලා කාරයේ බොනට්ටුව වසා දැමුවේය. අපට අත වනා ආචාර කළ තරුණයා යන්නට ගියේය. ඔහු නොපෙනී යන තුරු බලා සිටි මෙයර් නැවතත් බොනට්ටුව විවර කළේය...

    No contents