#අමරසිරි පීරිස් Vs #shedy madushan
#අමරසිරි පීරිස්
ලදුනේ...... ලදුනේ...
ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ....ලදුනේ
දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ..
නෑයෙක් නෑකම නොකියන, වීදි සරණ ලදුනේ....ලදුනේ
.
#shedy madushan
..
ලදුනේ...... ලදුනේ...
ඔබේ දෑස දැක ගත්තෙමි ගිනි අව්වක...