මටත් දැනගන්න දෙයක් තියෙනවෝ.... මෙහ් දැන් රක්ෂණයක් ගත්තට හැම ආපදාවකටම ඒක ආවරණය වෙන්නෙ නෑනේ.. දැන් ඔය සුනාමි වලින් අප අතරින් වෙන් වුන අයගෙ පවුල් වලට ඒක ලැබුනෙ නෑනෙ සල්ලි.. මොකද අපි සිනාමි කියල එකක් අහලචත් නෑ ඇත්තම කිවිවොත්... අපි කිහිපයකට විතරයිනෙහ් බැදිල ඉන්නෙ? ඒක ගැන මට දැනගන්න ඕන.. ඕනම...