මචං....දෙයක් තීරණය කරන්න කලින් ඒක ගැන තමන්ම හොයලා බලපන්....මම හැම ඉරිදාම මහමෙව්නාවට යන කෙනෙක්....ඒකෙ උගන්නනේ පිරිසිදු බුද්ධාගම...ඒකෙන් පාර වදින්නේ පිනට කකා බුද්ධාගමට කෙලවන අවජාතක මහණ හැතිකරේට....උන්ට ඒවා ඉවසන්න බැරුව තමා ඔය විදිහට මඩ ගහන්නේ....
ඒක දවසක් මහමෙව්නාවට ගිහින් බලපන්...