මගේ කුළුඳුල් ත්‍රෙඩ් 1...
මම එලකිරියට අළුත්.......මෙච්චර දවසක් ත්‍රෙඩ් නොදැම්ම 1ට ලොකු හේතුවක් තියනවා.....:D
මොකද අද තමා මම ත්‍රෙඩ් දාන විදිහ හොයාගත්තේ....:lol::lol::lol:
එහෙනන් ඔන්න මමත් අද ඉඳන් වැඩ පටන් ගන්නවා.....:yes::yes::yes::yes::yes::yes::yes:
ඒකට ඉතින් එළකිරියේ ඉන්න ලොකු අයියලා...