VISA-අලුත්ම-Card-එක > Visa CodeSure
VISA CodeSure
මෙන්න අලුත්ම Visa කාර්ඩ් එක.ලංකාවෙනම් නැහැ..:yes:
wA4OEQUzTSA
මෙකට PIN code එකක් කියල එකක් නැහැ.ගණුදෙනු වෙන් ගණුදෙනුවට වෙන වෙනම PIN code එකක් හදල දෙනවා.ඒ කියන්නෙ මේකට අදාල එක PIN නම්බර් එකක් තියෙනවා,එක ගහලා තහවුරු කරහම එම ගණුදෙනුවට අදාල...