අද කියන්න හදන්නෙ වතුර බීමේ වැදගත්කම....:)
දැන් ඉතින් වතුර ටිකක් බීලම වරෙන්කෝ....:rofl::D;)
වතුර ඉතින් අපේ ශරීරයට අවෂ්‍යම දෙයක්නේ.
දවසකට ලීටර් 3-5 වගේ වතුර බොන්න කියල තමයි ඩොකාලා කියන්නෙ.:cool:
බහුතරයක් වතුර බොන්නෙ වතුර තිබහ හැදුනම,ඒ කියන්නෙ විජලනය හැදුනම:shocked::sorry:.විජලනය කියන්නෙ...