නොමිලේ ඩොමේන් එකක් ඕනද?
මගේ කොටු එකොළහක් වෙලා ටිකක් දවස් .ඒ වෙනුවෙන් මම මේ පුංචි තෑග්ගක් දෙන්න හිතුවා.
.tk නෙමේ.:lol:
1 year free domain
ඕන අය තමුන් හදන්න කැමති website එකේ name එකයි මොනවා සම්බන්ධ වෙබ් සයිට් එකක්ද කියලා pm කරන්න.
violance related/ porn related/ fake/ brand new/ useless...