නොමිලේ ඩොමේන් එකක් ඕනද?

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
නොමිලේ ඩොමේන් එකක් ඕනද?

මගේ කොටු එකොළහක් වෙලා ටිකක් දවස් .ඒ වෙනුවෙන් මම මේ පුංචි තෑග්ගක් දෙන්න හිතුවා.

.tk නෙමේ.:lol:

1 year free domain

free_domain_button.jpg


ඕන අය තමුන් හදන්න කැමති website එකේ name එකයි මොනවා සම්බන්ධ වෙබ් සයිට් එකක්ද කියලා pm කරන්න.

violance related/ porn related/ fake/ brand new/ useless ek members will be ignored!!

සීමිත ඩොමේන් ප්‍රමාණයක් තියෙන්නේ. මටත් මගේ යාලුවෙක් දෙන්නේ. ඒ නිසා ඔන්ලයින් randomizer එකකින් තෝරාගත්
ek membersලා කීපදෙනෙකුට මේ චාන්ස් එක ලැබෙයි. තනියම හොරෙන් වෙබ්සයිට් hහදාගන්නවට වඩා බෙදාහදාගන්න කැමති නිසයි මේ දැම්මේ. නොලැබුණත් කවුරුවත් තරහා වෙන්න එපා. :)


Disclaimer: i am not promoting any site or ref. program in ek, just wanted to share.;)
 

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    Graphics design gana site ekak hadanna yanne. Puluwannam matath denna.
     
    Last edited: