බුද්ධගයාව කියන්නේ ලොව පුරා සිටින බොදු ජනතාවගේ වන්දනීය ස්තානයක්, භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වු ස්තානය, එක නිසා බොදුනුවන් දැක බලා ශ්‍රද්ධාව උපදවා ගත යුතු ස්ථානයන් ගෙන් එකක්.ලොව්තුරා බුදු කෙනෙක් තම බුද්ධත්වයට පත්වීම සදහා තොරා ගත් උතුම් බිමක්,මෙවැනී වු පුජනීය බිමක් කෙලෙසීම කිසිවිටක අනුමත...