මට මතකයි මගේ කෙල්ලගෙ 18 වෙනි Birthday එකට මම මුකුත් දුන්නෙ නෑ මගේ අතේ සල්ලි තිබුනෙ නෑ කියල එයා දැනන් හිටියා...මාත් එක්ක තරහ උනේවත්.. රණ්ඩු උනේවත්..නෑ .මම කොහොමත් Birthday celebrate කරන්නෙ නෑ බන්.. කෙල්ලත් දන්නවා මම කාගෙවත් birthday celebrate කරන් නෑ කියල..අඩුම ගානෙ මගෙ වත්....
උඹෙ කෙල්ලට.. උඹ...