එක එක ගනන් වලට තියෙනවා මචන්...හොඳ පට්ට එකක් නම්...YAMAHA වගේ...30000ට 25000 ට 20000 ටත් තියෙනවා බන්...අති සුපිරිම ඒවා ලක්ෂ ගනන් වලටත් තියෙනවා ... Box guitar කියලා කිව්වාට වර්ග වෙනස් වෙනස් ඒවා තියෙනවාAcoustic, semi acoustic, classical ......ඒත් Normal brand new beginner acoustic එකක් නම් 15000 කට...