Google sheet එකේ විස්තර මදි නේද ??
ආයේ මොකෙක් හරි කෙලලද ?
හොඳම වැඩේ පුලුවන්නම් තියෙන පොත් වල පින්තුරයක් දාන්න,
එතකොට අනික් අයට වෙන ඒවා ගන්න පුළුවන්නේ
පොත් එකතු කරන අයත් පුළුවන් විදියට udpdate එකක් දාන්න පුලුවන්නම් හොඳයි Ashman වගේ. :rofl::rofl::rofl:
(වැඩ වලට කරදරයක් නොවෙන විදියට)...