1. ravindaj

    Wesak Items Wholesale for Shop....

    :yes::yes:
  2. ravindaj

    අඩුවටම 3G/4G Dongle -www.dongle.lk

    බම්ප්.
  3. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මොන අප්ඩේට් එකද, 10586.218 ද?
  4. ravindaj

    මේ ඉමේජ් එක පේනවද..?

    පින්තුරේ පේනවා.
  5. ravindaj

    Think - හිතන්න.

    බම්ප්.
  6. ravindaj

    PC FAN NOISE

    වයර් එකක්වත් ෆෑන් එකේ ගැවනවද දන්නේ නැහැ.
  7. ravindaj

    වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් බිළිදෙකුග&#3

    පවු නේ බං. අම්මට කොච්චර දුක ඇතිද.
  8. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ෆෝන් එක ටික වෙලාවක් පවර් ඕෆ් කරලා තියලා, අප්ඩේට් චෙක් කරලා බලන්න. හරි යන්නේ නැත්නම් රීසෙට් පාරක්වත් දාලා බලන්න.
  9. ravindaj

    Windows 10 Sinhala Unicode

    අපි නම් ඉන්පුට් ටුල්ස්. බම්ප්. ආයිත් ලැන්ග්වේජ් පැක් එකයි කි බෝඩ් එකයි ඉන්ස්ටෝල් කරලා බලපන්. මුලින්ම දාපුවා අයින් කරලා ඉන්න.
  10. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම අප්ඩේට් කරා, කිසිම අවුලක් තාමනම් නැහැ.
  11. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ රේඩ්ස්ටෝන් ටෙක්නිකල් ප්‍රිවිව් එකනේ. ඕවායේ තාම පොඩි පොඩි බග්ස් තියෙනවා. වින්ඩෝස් උන් ඕවා ඊළඟ අප්ඩේට් එකේදී හදලා දායි.
  12. ravindaj

    ElaRemix ටිකක්.

    :yes:
  13. ravindaj

    Windows 8.1 to 10 Upgrade Help...

    අප්ග්‍රේඩ් කරන්න ඩවුන්ලෝඩ් කරපු වින්ඩෝස් 10 එකෙන් ISO එක හදාගන්නේ මෙහෙමයි. How to: Create a bootable ISO file from your Windows 10 Download for reinstallation...
  14. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සෙටින්ග්ස් ගිහිල්ලා ආයිත් අප්ඩේට් චෙක් කරන්න. මුලින්ම 107 එක තමයි ඉන්ස්ටෝල් වෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් ඒවා ගන්නේ. 218 අප්ඩේට් එක එනකම් අප්ඩේට් චෙක් කරන්න.
  15. ravindaj

    භයානක ප්‍රශ්නයක්

    මරණ භය බම්ප්
  16. ravindaj

    Windows 8.1 to 10 Upgrade Help...

    අප්ග්‍රේඩ් කරන්න.

    No contents