1. ravindaj

    කාර් A/C රෙපයාර් Help එකක් ඕනෑ.

    කොස්වත්ත හන්දියේ (මාලබේ රාජගිරිය අතර) හොස්පිටල් එක හරියේ තියනවා, පොරගේ වැඩ හොඳයි බොරු රැවටිලි අටවිලි නැහැ, කැමතිනම් කතා කරලා බලන්න 077 727 3238 පුෂ්පකුමාර. මගේ ඔෆ්ෆිස් එකේ වාහනත් මගේ පර්සනල් එකත් බලනේ එතනින්.
  2. ravindaj

    Built a house

    ලස්සනයි මචන්. වැඩ ටික ඉවරවුණාම නියමෙටෙම තියෙයි.
  3. ravindaj

    Nawagamuwe Paththini Dewalaya

    මං හිතන්නේ ඇරලා තියනවා.
  4. ravindaj

    මධුසමය දා

    බම්ප්
  5. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් ඕක ඔෆීෂියල් වර්ෂන් එකක්. Microsoft has begun pushing out Windows 10 Mobile build 10586.218 for all Insiders on the Release Preview Ring, phones officially updated to Windows 10 Mobile as well as all retail devices (phones sold with Windows 10 Mobile, non-carrier). The same update is...
  6. ravindaj

    අරින්න අමාරැයි!!!

    උඹ වැඩි කැටයම් දාන්න යන්නේ නැතිව සිංගර් එකේ එවුන් එනකන් ඉන්න. නැත්නම් වොරන්ටි කෙලවෙයි.
  7. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඊට පස්සේ සෙටින්ග්ස් ගිහිල්ලා අප්ඩේට් චෙක් කරලා ඩවුන්ලෝඩ් කරන්න.
  8. ravindaj

    Ape awurudu kama mese

    එසේම වේවා!....
  9. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!....
  10. ravindaj

    Djnickගේ Black stallions දිනවමු.

    ඔන්න දුන්නා........... ජය වේවා.............
  11. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සිංහල කීබෝඩ් ප්‍රශ්නය රේඩ්ස්ටෝන් එකේදී නැහැ. අවුලක් නැතිව ඉන්ස්ටෝල් කරන්න පුළුවන්.
  12. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    10586.218 අප්ඩේට් එක රිලීස් කරලා.......... Windows 10 Mobile Build 10586.218 Changelog Reliability, performance and stability improvements. Support for Visual Voicemail on Dual SIM phones. Improvements for Bluetooth connectivity, including the reliability of connecting to and staying...
  13. ravindaj

    Test

    bump bump
  14. ravindaj

    ලක්ශ පහකින්

    බම්ප්.
  15. ravindaj

    How ATM Works

    බම්ප්.
  16. ravindaj

    Cardinal Floor Polish Help

    භූමිතෙල් මික්ස් කරොත් වැඩි ඒරියා එකක ගන්න පුළුවන්, හැබැයි ඊට පස්සේ කකුල් වල එහෙම ගැවෙනවා වැඩියි. මුකුත් මික්ස් නොකර කෙලින්ම රෙදි කෑල්ලකින් ගන්න, ගානට වේලුනාට පස්සේ පොලිෂර් එකකින් පොලිෂ් කරන්න.
  17. ravindaj

    USB Format Help

    බුම්ප්.

    No contents