නෙක්සස්, කාර්ගිල්ස් එකෙන් දෙන කාර්ඩ්, ආර්පිකෝ එකෙන් දෙන කාර්ඩ් තියෙනකොට , ඒ ෂොප් වලින් බඩු ගන්නකොට පොයින්ට්ස් හම්බ වෙනවා.
ඒ පොයින්ට්ස් add වෙන්නේ ඒ අපි ගන්න කාර්ඩ් එකට.
පස්සේ තියෙන පොයින්ට්ස් ගානේ හැටියට එකෙන් බඩු ගන්න පුළුවන්.
මම දන්නා හැටියට වැඩියෙන්ම පොයින්ට්ස් හම්බවෙන්නේ ආර්පිකෝ එකෙන්.