Google Input tools error

May 2, 2012
20
2
3
mama google input tools damma machine ekata. but eke type wenne sinhala font type wena layout ekata . singlish walin type kalama ena widiyata newei. meka hadaganne kohomada??? :no::no::no:
 

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ලැන්ග්වේජ් එක සෙලෙක්ට් කරන කොට google input tool එක සෙලෙක්ට් වෙලා නැතිව ඇති.
    ඉන්පුට් ටූල් එකට අමතරව තව සිංහල කීබෝර්ඩ් එකක් ඉන්ස්ටෝල් වෙලා ඇති.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    language preference ගිහින් බලන්න සිංහල වල input method එකට තියෙන්නෙ මොකද්ද කියල. පරණ දාල තිබ්බ සිංහල කීබෝඩ් එකක් සිලෙක්ට් වෙලා ඇත්තේ
     
    Last edited: